tag:blogger.com,1999:blog-9140738566400286883.post1308113371111555389..comments2023-04-05T12:25:55.762+04:00Comments on පිණි පළස: පුටු සෙටියහරී - පිණිපළසhttp://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-9140738566400286883.post-39410321491728679342011-04-14T19:12:06.763+04:002011-04-14T19:12:06.763+04:00ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ග...ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-29195220350726886162011-03-13T07:37:30.517+04:002011-03-13T07:37:30.517+04:00thank you hasitha mallithank you hasitha malliහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-31244070429406637592011-03-12T16:52:00.626+04:002011-03-12T16:52:00.626+04:00සුබ පැතුම් අක්කේ. මම හිතුවේ සයිස් දෙකක් කියපුවාම ල...සුබ පැතුම් අක්කේ. මම හිතුවේ සයිස් දෙකක් කියපුවාම ලොකු පුටුවකුයි පොඩි පුටුවකුයි ගේන්න ඇති කියලාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-7209546182529038912011-03-02T07:15:31.141+04:002011-03-02T07:15:31.141+04:00@හරී අක්කා
ලැයිසොම නම් ගත්තා. පහුගිය ටිකේම ඇවිද්ද ...@හරී අක්කා
ලැයිසොම නම් ගත්තා. පහුගිය ටිකේම ඇවිද්ද එක තමයි කරේ.. ඒ අස්සේ කරදර ගොඩක් එක පිට එක ආවා. ඉතින් ඉඩලැබුන වෙලාවට ෆේස්බුකියෙන් එහාට ගියේ නැති තරම්.
@චාමි අයියා
බ්ලොග් කියවීමෙන් නම් ටිකක් ඈත් වෙලා තමයි. මේ කාලේ වෙලාව ගතවෙනව දැනෙනවා අඩුයි ටිකක්. එකක් කරදර අනික දන්නවනේ ඉතින්. ;)කාංචන දිනූකhttps://www.blogger.com/profile/15274681883383223186noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-14449049948363218562011-03-01T17:37:28.151+04:002011-03-01T17:37:28.151+04:00@ කාංචන
ස්තූතියි, හැබෑට මොකෝ උනෙ? පොලිස් අංකල් ලයි...@ කාංචන
ස්තූතියි, හැබෑට මොකෝ උනෙ? පොලිස් අංකල් ලයිසොම දුන්නෙ නැතෙයි?
@ චාමි,
හ්ම් , මට පේන්නෙ දොස්තර නෝනා එයාගෙ ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත් මෙයාටත් දීලා වගේ :D :D :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-21543469315872822602011-03-01T13:27:58.402+04:002011-03-01T13:27:58.402+04:00ඔන්න ඉතිං යාලුවෝ...
මං කිව්වෙ. කොල්ලා වෙනස්වෙලා.ඔන්න ඉතිං යාලුවෝ...
මං කිව්වෙ. කොල්ලා වෙනස්වෙලා.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-32633686137130506542011-03-01T11:01:01.583+04:002011-03-01T11:01:01.583+04:00හප්පච්චියේ..... මම සෑහෙන්න පරක්කුයි නොවැ... ඇනිවසර...හප්පච්චියේ..... මම සෑහෙන්න පරක්කුයි නොවැ... ඇනිවසරිය පහුවෙලා ගොඩක් කල් නොවැ.. :( ප්‍රමාද වෙලා වුනත් හද පත්ලෙන්ම සුබ පැතුම්... :)කාංචන දිනූකhttps://www.blogger.com/profile/15274681883383223186noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-70267136240146652822011-02-16T22:55:10.114+04:002011-02-16T22:55:10.114+04:00හම්මේ,, අපි හිතුවා අතුරු දහන් කියලා. බොහොම ස්තූතිය...හම්මේ,, අපි හිතුවා අතුරු දහන් කියලා. බොහොම ස්තූතියි. හතලිහ කිව්වෙ ආසන්න දහයේ සංඛ්‍යවට වැටයීමෙන් :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-36692613882341852472011-02-16T21:05:31.188+04:002011-02-16T21:05:31.188+04:00හප්පා... බෝම ප්‍රමාද වෙලා එන්න උනේ.
ඇනිවසරි එකට ස...හප්පා... බෝම ප්‍රමාද වෙලා එන්න උනේ.

ඇනිවසරි එකට සුබපැතුම්!!!!!

දැං එතකොට තිස් අටයි+හතරයි හතළිහද?
(සමහරවිට අර කොට්ටෝරුවයි තව ඒ ජාතියේ එකකුයි අඩුකරල කියන්න ඇති නේ? :D )

මේකට එද්දි මට තවමත් මතක් වෙන්නෙ 'රසවතිය'.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-49957110090214175512011-02-14T22:22:53.421+04:002011-02-14T22:22:53.421+04:00@ සිංහල පද්‍ය රටා, තිස්ස අයියා
බොහොම ස්තූතියි
මට ...@ සිංහල පද්‍ය රටා, තිස්ස අයියා
බොහොම ස්තූතියි
මට පේන්නෙ තිස්ස අයියත් අක්කගෙන් බැනුම් අහලා තියෙනව වගේ :D :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-55089675416342401932011-02-14T21:31:42.968+04:002011-02-14T21:31:42.968+04:00හනේ මගේ තත්වේ ඔයිටත් අන්තයි...
සිංහල ඇරුනහම අනෙක් ...හනේ මගේ තත්වේ ඔයිටත් අන්තයි...
සිංහල ඇරුනහම අනෙක් බාසා දන්නා නොදන්නා ගානයි...
හින්දි මලයාලි නං අණ්ඩර දෙමලම තමා...
ඒකටත් එක්ක ලොකු කොලුවා දෙමලත් එක්ක බාසා තුනහතරක්ම ඉගෙන ගන්නවා...
ගල්මල් අයියා කියන්න තිබූ ඔක්කොම කියා තිබුණා..
හෙහ් හෙහ් හෙහ්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-67991492966733338752011-02-13T20:32:45.609+04:002011-02-13T20:32:45.609+04:00පොඩි කෝචොක් කතාවක් වුනාට හොද උපදේසෙකුත් ගැබ් වෙලා ...පොඩි කෝචොක් කතාවක් වුනාට හොද උපදේසෙකුත් ගැබ් වෙලා තියෙනවා - වගේම අපට මේ වාගේ නුපුරුදු තැනක බඩුවක් ගන්න ගියත් ඔය ටිකම තමයි
ඒ වගේම සුභ පැතුම් මගෙනුත්සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....)https://www.blogger.com/profile/08504154853700439057noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-25659438595048127662011-02-12T08:31:18.517+04:002011-02-12T08:31:18.517+04:00බොහොම ස්තූතියි.. ඔබටත් එසේම වේවා!!!බොහොම ස්තූතියි.. ඔබටත් එසේම වේවා!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-11106448041689393962011-02-11T23:01:28.576+04:002011-02-11T23:01:28.576+04:00සුභ පැතුම්..රයිටර්ගෙ ලෙඩේ නොසෑදේවා..!සුභ පැතුම්..රයිටර්ගෙ ලෙඩේ නොසෑදේවා..!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-71930991612280473542011-02-11T16:05:51.500+04:002011-02-11T16:05:51.500+04:00@ රවි අයියා, ඔබ්සවර් අයියා
බොහොම ස්තූතියි :)@ රවි අයියා, ඔබ්සවර් අයියා
බොහොම ස්තූතියි :)හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-90382672389178464692011-02-11T14:42:48.672+04:002011-02-11T14:42:48.672+04:00මගෙනුත් සුබ පැතුම්, හරීමගෙනුත් සුබ පැතුම්, හරීRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-9643075103848598002011-02-11T12:24:54.620+04:002011-02-11T12:24:54.620+04:00සුභ පැතුම්.සුභ පැතුම්.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-39970404368350396162011-02-10T22:10:42.659+04:002011-02-10T22:10:42.659+04:00@ පිණිබිඳු බොහොම ස්තූතියි
ඒකත් ඇත්ත තමයි
@ ගල්මල්
...@ පිණිබිඳු බොහොම ස්තූතියි
ඒකත් ඇත්ත තමයි
@ ගල්මල්
බොහොම ස්තූතියි අයියේ
@ සෝරෝ
බොහොම ස්තූතියි මල්ලී
@ කතන්දර
ඔන්න කියමන !
බොහොම ස්තූතියි අයියේ
@ මකරා
අපේ දෝණියන්දැ ඒ පුටු දෙකේ නිතරම කෑම ජාති, වතුර එහෙම හලන්න ගත්තට පස්සෙ පරන සබන් කෑල්ලට යන්න කියලා පිරිසිඳු කරන්න ලේසි පුටු දෙකක් ගෙනාවා.
@ ප්‍රියන්ත
බොහොම ස්තූතියි අයියේ
"ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට" !!
ආ මඩ ගැහුවේ අපේ හබීටනේ අනේහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-49517173435107014742011-02-10T21:09:15.206+04:002011-02-10T21:09:15.206+04:00හැම දේටම කලින් අවුරුද්දට සුභ පතල ඉන්නම්. මටත් මතක ...හැම දේටම කලින් අවුරුද්දට සුභ පතල ඉන්නම්. මටත් මතක නෑ කොහොමද මේ බ්ලොග් එක කියවන්න ගත්තේ කියල. ඒත් ඉතින් හැම පොස්ට් එකම කියවලාතියනවා.
මේකේ මඩක් පේන්න නෑ. එහෙම තියනවනම් මහත්තයාටනේ. ඒ කියන්නේ නොනටත් ඒකෙන් ටිකක් වදිනවා......priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-63990812710056769922011-02-10T11:16:55.714+04:002011-02-10T11:16:55.714+04:00"ඒ පාටදෙකේ පුටු දෙක අවුරුදු දෙකක්ම අපේ ගෙදර ත..."ඒ පාටදෙකේ පුටු දෙක අවුරුදු දෙකක්ම අපේ ගෙදර තිබුණා.."

හී හී, ඊට පස්සෙ මොකෝ වුණේ ඒවට. අනුන්ගෙ ගෙදරකට ගියාද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-91325011745022666982011-02-10T11:15:30.572+04:002011-02-10T11:15:30.572+04:00ඉතින් පාට දෙක වුණාට මොකෝ ඉඳගන්න පුළුවන්නම්ඉතින් පාට දෙක වුණාට මොකෝ ඉඳගන්න පුළුවන්නම්Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-2868282453471303262011-02-10T09:36:34.800+04:002011-02-10T09:36:34.800+04:00නොදන්න හින්දියට ගිහින් පුටුව කඩා ගන්ණව කියන්නේ මෙහ...නොදන්න හින්දියට ගිහින් පුටුව කඩා ගන්ණව කියන්නේ මෙහෙම වැඩවලට වෙන්න ඇති.

ඇනිවසරි එකට මගේ සුභ පැතුම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-10112104056509551232011-02-10T09:23:15.944+04:002011-02-10T09:23:15.944+04:00සුභ උපන්දියක් වේවා....!!
කොමෙන්ට් දැම්මේ නැති වුන...සුභ උපන්දියක් වේවා....!!

කොමෙන්ට් දැම්මේ නැති වුනාට මම කියවනවා...

ජය වේවා...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-58763076117326250232011-02-10T07:56:20.640+04:002011-02-10T07:56:20.640+04:00අපෙන් සුභ පැතුම්!
මේ රටේ ඉන්න ඉන්දියන් නොවන බොහෝ ...අපෙන් සුභ පැතුම්!

මේ රටේ ඉන්න ඉන්දියන් නොවන බොහෝ අයත් හොඳට හින්දි කතා කරන නිසා අරාබි වගේම හින්දි බහුලව පාවිච්චි වෙනවා. බොහෝ වෙලාවට අපිව ද ඉන්දියන්කාරයින් හැටියට වැරදියට හඳුනාගෙන කඩකාරයින් හින්දියෙන් කතාකරනවා. හැබැයි "මලයාලියා" (මලයාලි කාරයෙක්ද) කියලා කේරල උන්දැලා ඔවුන්ගේ බාසාවෙන් අහන වෙලාවට තමයි ඒ වේල්ලේ උඩටම උතුරලා සොරොව් දෙරවල් ඇරෙන්න දැඟලන්නේ.

ටැංකියකියේ තරංගා ඇති කරමින් හැඩට පීනුවත් මාලූන්ගේ අසරණකම දකින විට හිතෙන් දඬුවම් විඳින වාර අනන්තයි... අප්‍රමාණයි.

සිංහල බ්ලොග් අවකාශය අපිට අපේ බසින් අපේකම දකින්න සලස්වන වටිනා කවුළුවක්, එය ලස්සන කරන්න අපි එකිනෙකාට උපකාර කරන එක අපේ යුතුකමක් නංගී. ඔබේ විශේෂ සටහනට සටහනට ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-68821535109715706772011-02-10T07:37:17.269+04:002011-02-10T07:37:17.269+04:00පාට දෙකෙන් උනත් මොකෝ කකුලක් දෙකක් අඩු වෙන්නැතුව පු...පාට දෙකෙන් උනත් මොකෝ කකුලක් දෙකක් අඩු වෙන්නැතුව පුටුව ගෙනාවා. අවුරුද්දෙ උපන්දිනේට සුභ පැතුම් මගෙන්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com