tag:blogger.com,1999:blog-9140738566400286883.post2517122024056336173..comments2023-04-05T12:25:55.762+04:00Comments on පිණි පළස: වැලිතලප සහ ගුරුතරුවහරී - පිණිපළසhttp://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-9140738566400286883.post-90936616148444949132011-11-19T11:42:07.703+04:002011-11-19T11:42:07.703+04:00වැලි තලප, සව් දොදොල් කියන්නේ එකකටම නේද ?? කොහොම නම...වැලි තලප, සව් දොදොල් කියන්නේ එකකටම නේද ?? කොහොම නමුත් වැලි තලප කියන්නේ මම ආසම කෑමක්. ඒක කන්න සිරාම විදිහ තමා ෆ්‍රිජ් එකේ දාලා ටිකක් කූල් කරලා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-87862313588105953482011-11-17T09:07:04.172+04:002011-11-17T09:07:04.172+04:00ඒකනෙ ලොකු පුතේ , දැං මේව කන්න කියන්නත් බෑ ඒතරම් පර...ඒකනෙ ලොකු පුතේ , දැං මේව කන්න කියන්නත් බෑ ඒතරම් පරණ වෙලා,, මෙහේ ආවට බොහොම ස්තූතියිහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-4279238797627950252011-11-16T22:07:27.988+04:002011-11-16T22:07:27.988+04:00ගුරුතරුව මමත් බැලුවා ඉස්කෝලේ යන කාලේ...
ඒක බලන ගමන...ගුරුතරුව මමත් බැලුවා ඉස්කෝලේ යන කාලේ...
ඒක බලන ගමන් වැලි තලප කෑල්ලක් කන්න තමයි බැරි උනේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-78427621094441577032011-11-16T08:16:15.235+04:002011-11-16T08:16:15.235+04:00@ නඳුන් උයන
ස්තූතියි සටහනට මල්ලි
@ පිස්සා පලාමල්ල...@ නඳුන් උයන
ස්තූතියි සටහනට මල්ලි

@ පිස්සා පලාමල්ල
පිං මතක් උනාට මල්ලි,, බොහොම කළබල කාලයක් ගෙව්වෙ, නිදහසේ ලියන්න ඕනෙ මොනව හරි. ඒ මදිවාට කියවන්නත් ගොඩ ගහිල අනිත් අයගෙ පරණ පෝස්ට්,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-52806161305367833632011-11-16T07:56:38.999+04:002011-11-16T07:56:38.999+04:00සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් නෑ නෙව අක්කේ....සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් නෑ නෙව අක්කේ....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-16835767566790744062011-11-01T23:12:31.438+04:002011-11-01T23:12:31.438+04:00ගුරු තරුව මම මුලින්ම බැලුවේ රාජකීයයේදි... නවරඟහලේ....ගුරු තරුව මම මුලින්ම බැලුවේ රාජකීයයේදි... නවරඟහලේ... ඊට පස්සේ රූපවාහිනියෙත්... මම ගුරු තරුවේ ආසම චරිතය ටික්කා... ඒ "සරත්" ට අදත් මමත් - අපේ ගෙදර හැමෝමත් කියන්නේ "ටික්ක" කියල... කියල වැඩක් නෑ...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-80624947318141632762011-10-10T07:35:03.631+04:002011-10-10T07:35:03.631+04:00බොහොම ස්තූතියි ක්සැන්ඩර් මේ පැත්තෙ ආවාට,, එහෙනම් ඔ...බොහොම ස්තූතියි ක්සැන්ඩර් මේ පැත්තෙ ආවාට,, එහෙනම් ඔය වැලි තලප කෑල්ලක් කන්නකො :)හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-90668476916997403482011-10-09T22:38:04.891+04:002011-10-09T22:38:04.891+04:00ශා.. දැන් නේ මම මෙතනට ආවේ. වැලිතලප වගේම මේ කවි පෙළ...ශා.. දැන් නේ මම මෙතනට ආවේ. වැලිතලප වගේම මේ කවි පෙළත් මගේ මතකය අලුත් කලා.. ගුරුතරුව මම බලල නැති උනත් මේ පද පෙළ මම අහල තියනවා. මම හිතන්නේ ටීවී එකේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-22466204057343270802011-10-08T08:55:20.789+04:002011-10-08T08:55:20.789+04:00තිස්ස සහ හරී,
ස්තුතිය්, මතකෙ අලුත් කලාටතිස්ස සහ හරී,
ස්තුතිය්, මතකෙ අලුත් කලාටObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-47760898968196252972011-10-08T08:53:37.291+04:002011-10-08T08:53:37.291+04:00@ Thissa & Haree,
"කෘතඥ වෙයන් රොමෝ කෘතඥ ව...@ Thissa & Haree,
"කෘතඥ වෙයන් රොමෝ කෘතඥ වෙයන්"....
ආප්ප කන ගමන් රොමාට ඉතුරු නොකර,මගෙ මතකෙ නිවැරදි නං "රොමෝ" කියලත් නෙමේ කියන්නෙ "කොළුවො" කියලObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-45195779274336587072011-10-07T23:27:06.749+04:002011-10-07T23:27:06.749+04:00තිස්ස අයියේ අර කෘරුතඥවෙයන් කියන්නේ රොමා ට අනික් කට...තිස්ස අයියේ අර කෘරුතඥවෙයන් කියන්නේ රොමා ට අනික් කට්ටිය කෑම මේසෙදි විහිළු කරනකොට නේද?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-23582588510947800672011-10-07T23:22:33.714+04:002011-10-07T23:22:33.714+04:00ඔබා මාමෙ, ජයලත් මහත්තයා ඒකෙ රඟ පෑවෙ හොරාට නෙමේ, රො...ඔබා මාමෙ, ජයලත් මහත්තයා ඒකෙ රඟ පෑවෙ හොරාට නෙමේ, රොමාගෙ මාමා හැටියටහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-66413511713880623272011-10-07T23:08:49.676+04:002011-10-07T23:08:49.676+04:00ඔබ හරි ඔබ්සර්වර් මහත්තයෝ....
නාට්ටියේ නමත් "ර...ඔබ හරි ඔබ්සර්වර් මහත්තයෝ....
නාට්ටියේ නමත් "රොමාගේ වාසනාව".....
"කෘතඥ වෙයන් රොමෝ කෘතඥ වෙයන්"... කියන කෑල්ල ඒකේ තමා තිබ්බේ... චාන්දනී සෙනෙවිරත්නත් හිටියා මයේ හිතේ ඔය ඔබ කී කට්ටලයට අමතරව....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-10551977644341334072011-10-07T23:08:09.543+04:002011-10-07T23:08:09.543+04:00ඔය මතක තියෙන්නෙ හොඳට, භානුක මනෝරත්න, හැබැයි දැං කල...ඔය මතක තියෙන්නෙ හොඳට, භානුක මනෝරත්න, හැබැයි දැං කලාවෙන් අයින් වෙලාද මන්දා, දන්නා තරමින් බැංකු ක්ශේත්‍රයේ රැකියාව, ආර්, ඊ එරත්න මහතා විසින් පරිවර්තනය කරපු රොමාගෙ වාසනාව පොඩි කාළෙ ආසාවෙන් කියවපු පොතක්. ටෙලි නාට්‍යයත් ආසාවෙ බැළුවා කාලෙකට ඉස්සර. දැං කොහෙද ඒ වගේ ටෙලි නාට්‍යය , තියෙන්නෙම බහු බූතහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-87216468563955593062011-10-07T11:36:22.638+04:002011-10-07T11:36:22.638+04:00Great Expectations කියන පොතේ සිංහල පරිවර්තන වන ...Great Expectations කියන පොතේ සිංහල පරිවර්තන වන "රොමාගේ වාසනාව" නමැති පොත ආශ්රයෙන් නිෂ්පාදනය වුන ටෙලි නාට්‍යයක්, දැනට අව්. 7-8 කට ඉස්සෙල්ල බැලුව, ටෙලියෙ නම මතක නැහැ. සෝමලතා සුභසිංහ, මැණිකෙ අත්තනායක, එහෙම රංග පෑව මතකය්. මට සෑහෙන්න විශ්වාසයක් තියෙනවා, එකෙ රොමා ලෙස ජයලත්ගෙ පුතාත්, හිරෙන් පැනල එන පුද්ගලයා ලෙස ජයලත් මනොරත්නත් රංග පෑව කියල. හරී ට හරි වෙන කාටවත් හෝ මතකද ඒ නාට්‍යය? මගේ මතක නිවැරදිද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-81033375333577324932011-10-05T13:53:13.225+04:002011-10-05T13:53:13.225+04:00අනේ අයියේ මං විහිළුවට කිව්වේ, පිටරට ජීවත් වෙන ඕනම ...අනේ අයියේ මං විහිළුවට කිව්වේ, පිටරට ජීවත් වෙන ඕනම කෙනෙක් හදවතින්ම කථාකරනව නං කියන්නෙ ඔය කථාව තමයි, මේ මම උනත් "හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම"
අයියා වගේම මමත් හද ගැහෙන ගැහෙන වාරයක් ගානෙ දුක් වෙන්නෙ රටෙන් ඈත් වෙන්න වෙච්චි එකටහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-37371106514224769432011-10-05T12:59:47.710+04:002011-10-05T12:59:47.710+04:00හරීගේ ප්‍රශ්නෙට උත්තර මගේ බ්ලොගේ පලවෙනි සටහනේ ඇති ...හරීගේ ප්‍රශ්නෙට උත්තර මගේ බ්ලොගේ පලවෙනි සටහනේ ඇති ! කොටි වලිගයක් අල්ලන් පිටරට ඉන්නවා එත් ආත්මය ජීවත් වෙන්නේ මගේ රටේ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-33310284345141407122011-10-02T19:06:23.555+04:002011-10-02T19:06:23.555+04:00@ පොත් ගුල්ලා,
ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ...@ පොත් ගුල්ලා,
ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්,,,,,,,,,,,,, මට දාසයයි,, ඔබා මාමට විසි පහයි,, :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-17396859458298617212011-10-02T19:01:31.704+04:002011-10-02T19:01:31.704+04:00හරී ඔබා අන්කල්ට කොචෝක් කරනවා නේද?හරී ඔබා අන්කල්ට කොචෝක් කරනවා නේද?පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-29250464918766396812011-10-02T13:50:09.729+04:002011-10-02T13:50:09.729+04:00ඉතින් ඒක තමයි මාමෙ මං කිව්වෙ අපේ තාත්තත් විශ්‍රාම ...ඉතින් ඒක තමයි මාමෙ මං කිව්වෙ අපේ තාත්තත් විශ්‍රාම ගියෙ ළඟදි. මට දාසයයි මාසයයි :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-38161773684297839372011-10-02T13:18:23.394+04:002011-10-02T13:18:23.394+04:00වැඩිය නාකි නැහැ තාම 58 years young (at least i...වැඩිය නාකි නැහැ තාම 58 years young (at least in heart )Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-84875520088154452642011-10-01T07:51:06.852+04:002011-10-01T07:51:06.852+04:00@ සරත් ලංකාප්‍රිය,නම ලංකාප්‍රිය උනාට වෙසෙන්නෙ පිටර...@ සරත් ලංකාප්‍රිය,නම ලංකාප්‍රිය උනාට වෙසෙන්නෙ පිටරට නේද? :D
මට මතක් උනා මනෝරත්න මහතා වරක් පුවත්පතකට කියූ දෙයක්. විශ්ව විද්‍යාලයට ගිය අළුත ඔහු කවි ලියන්න උත්සාහ කෙරුවළු. කවුදෝ මහාචාර්යතුමෙක් වරක් මොවුන් බිත්ති පුවත්පතකට ලියූ කවි විවිචනය කරලා තිබුණළු. ඒකේ මනෝරත්න මහතා ගැන තිබුණේ " මේ කවියන් අතුරින් ජයලත් මනෝරත්න කවියෙකු නොවේ" කියලලු. කලකට ඉස්සර මනෝරත්න මහතා පුවත්පතකට කියූ දෙයක් ඔය, ( ඒ ඉන්ටවිව් එක කරෙ අපේ කතන්දර අයියාද දන්නෙ නැහැ නේද? )
අපෝ අපි නං කයි වැලිතලපහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-5964083806279528232011-10-01T07:44:07.020+04:002011-10-01T07:44:07.020+04:00@ කතන්දර, මේ දවස්වල වැඩ වැඩිළු නේද? ආවට ස්තූතියි. ...@ කතන්දර, මේ දවස්වල වැඩ වැඩිළු නේද? ආවට ස්තූතියි. මමත් හමුවෙලා තියෙනව මනෝව ඒ කාලෙ ඔහු රාජකාරි කරපු මහවැලි කේන්ද්‍රයෙදි. තව දෙතුන් වාරෙකදිත්, උන්නැහේ අපේ පුංචි අම්මා සහ බාප්පාගේ විශ්ව විද්‍යාලයීය සමකාලීන මිතුරෙක් නිසා.බාප්පාත් සේවය කළේ මහවැලි කේන්ද්‍රයෙ. හැබැයි මට නං පොත් දීලා නැහැ. :(
ඒ සංදියෙ මං හිච්චි එකීනෙ. ගුරුතරුව පොත මං සෑහෙන්න හොයපු පොතක්. ගොඩගේ සාප්පුවෙත් තිබුණෙ නැහැ එතකොට. ආයෙම හොයලා බලන්න ඕනෙ.
මටත් හිතෙන්නෙ මනෝ හොඳ පොරක් !!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-9225402001648103072011-10-01T07:36:43.801+04:002011-10-01T07:36:43.801+04:00@ පොත් ගුල්ලා,
මං මේ බැළුව කෝ කියලා, ඔය කියන පරි...@ පොත් ගුල්ලා,
මං මේ බැළුව කෝ කියලා, ඔය කියන පරිවර්තන කෘතිය මම කියවල නැහැ, හොයාගෙන කියවන්න ඕනි. පොත් ගැන කියනව නං ඉතින් මට පේන්න බැරි උදවිය තමයි පොත් ගෙනිහින් ආපහු නොදෙන එවුන්. ඔය නිසාම මගේ මැකී ගිය දඩ මං, සුදු වැද්දා, සුදු ගෝනා වගේ පොතුත් නැති වෙලා. ආයෙම ගන්න ඕනෙ ඉතින් ඒවා.
ගජමන් නෝනාගෙ ඔය කවි පන්තියත් අපි අතරට ගියෙ මෑතකදි හදාපු ටෙලි නාට්‍යයෙන්ද මන්ද, ඔතාරිස් ගුරුන්නාන්සෙයි, ගජමන් නෝනයි සමකාලීනයොද දන්නෙත් නැහැ නේද?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-67663837810428836952011-10-01T07:29:14.276+04:002011-10-01T07:29:14.276+04:00@ ඔබා මාමා, මම දන්න තරමින් ඔබතුමා අපේ දෙමවිපියන්ග...@ ඔබා මාමා, මම දන්න තරමින් ඔබතුමා අපේ දෙමවිපියන්ගෙ වයසෙ, ඒ නිසා අයියේ නොකියා මාමා හරි අංකල් හරි කියන්නම්,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.com