tag:blogger.com,1999:blog-9140738566400286883.post4483774329930737855..comments2023-04-05T12:25:55.762+04:00Comments on පිණි පළස: ගුණ සුවඳහරී - පිණිපළසhttp://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-9140738566400286883.post-59386022178507770582012-03-31T11:09:32.559+04:002012-03-31T11:09:32.559+04:00මෙහෙම අපූරු මිනිස්සු හරිම දුලබ නිසාමයි ඒ මිනිසුන්ග...මෙහෙම අපූරු මිනිස්සු හරිම දුලබ නිසාමයි ඒ මිනිසුන්ගේ ගුණ සුවඳ පරම්පරා ගණනාවක්ම විහිදෙන්නේ.... <br /><br />පොඩි ප්‍රශ්නයක් තියෙනවා අක්කේ මොක් සුව පතන්නේ සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි කට්ටිය නේද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-148973063724143592012-02-23T11:50:32.871+04:002012-02-23T11:50:32.871+04:00මේ කතාව ආසාවෙන් කියෙව්වා... හරිම අපූරු මනුස්සයෙක්....මේ කතාව ආසාවෙන් කියෙව්වා... හරිම අපූරු මනුස්සයෙක්.... එහෙම මතක අදටත් සුවඳයි නොවෙද....<br />වෙද මහත්මයාට නිවන් සුව අත්වේවා කියලා මමත් පතන්නම්....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-6845151579803645432011-12-18T17:15:01.808+04:002011-12-18T17:15:01.808+04:00බොහොම ස්තූතියි,, read my eyeබොහොම ස්තූතියි,, read my eyeහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-71728939044870927572011-12-12T00:26:42.680+04:002011-12-12T00:26:42.680+04:00තාමත් ගම්වල ඔය වගේ කෙලින් ඉන්න ඒත් බොහොම සුමුදු හද...තාමත් ගම්වල ඔය වගේ කෙලින් ඉන්න ඒත් බොහොම සුමුදු හදවතක් තියෙන යුග පුරුෂයෝ ඉන්නව එයාලගේ සැඳැ සමයේ. සීය ගැන කතාව හරි රසවත් ඒත් අවසානේ දුක්බරයි. එතුමා කොතරම් සේවයක් සමාජයට කරන්න ඇතිද.<br />හැමෝම ඔහුගේ ගුණ සුවඳ මතක් කරනව ඇති. මමත් නිවන් සුව පතන්නේ එක සිතින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-82721113477184837072010-07-17T10:56:44.938+04:002010-07-17T10:56:44.938+04:00පිං පෙත් පැමිණවීමට මා හා එක්වූ ඔබ දෙපලටම ස්තූතියි....පිං පෙත් පැමිණවීමට මා හා එක්වූ ඔබ දෙපලටම ස්තූතියි.හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-47582961902757538992010-07-17T07:09:28.327+04:002010-07-17T07:09:28.327+04:00සුන්දර මිනිසෙකුගේ ගුණ සුවඳ සදා නොමැකේවි මතකයෙන්......සුන්දර මිනිසෙකුගේ ගුණ සුවඳ සදා නොමැකේවි මතකයෙන්.........ඔහුට නිවන් සුව පතමි.......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-28948642476082298062010-07-16T20:20:19.460+04:002010-07-16T20:20:19.460+04:00ඔහුට අජරාමර නිවන්සුව පතමි.....!ඔහුට අජරාමර නිවන්සුව පතමි.....!ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.com