tag:blogger.com,1999:blog-9140738566400286883.post5126835170077609533..comments2023-04-05T12:25:55.762+04:00Comments on පිණි පළස: දැරියකගේ දිනපොතහරී - පිණිපළසhttp://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-9140738566400286883.post-77045958493228823652010-08-18T11:22:08.778+04:002010-08-18T11:22:08.778+04:00ස්තූතියි ආවග සටහන් කළාටස්තූතියි ආවග සටහන් කළාටහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-37649225482330733292010-08-18T02:58:28.003+04:002010-08-18T02:58:28.003+04:00පොත නම් කියවල නැහැ මීට කලින්...
විස්තර සටහන දැක්කහ...පොත නම් කියවල නැහැ මීට කලින්...<br />විස්තර සටහන දැක්කහම කියවන්න ආසාවක් ඇතිවුණා...<br />අපූරු සටහනක් !sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-53064364036848786602010-08-16T07:48:24.306+04:002010-08-16T07:48:24.306+04:00මම හිතන්නෙ ස්ලැටාට අත්වෙලා නැහැ ඈන් තරම් දුක්බර ඉර...මම හිතන්නෙ ස්ලැටාට අත්වෙලා නැහැ ඈන් තරම් දුක්බර ඉරණමක්, ඒ පොතත් හොයාගෙන බලමු නේද?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-87875676427843020052010-08-16T06:59:13.897+04:002010-08-16T06:59:13.897+04:00මම ඈන්ගෙ දිනපොත නම් කියලවල තියෙනව, අසඩක්ගෙ දිනපොතත...මම ඈන්ගෙ දිනපොත නම් කියලවල තියෙනව, අසඩක්ගෙ දිනපොතත් පත්තරේ සැරින් සැරේ දැක්ක වගෙ මතකයි.. ඒත් ස්ලැටා කියන ගැහැනු ලමය ලියපු පොත නම් කියවල නෑ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-21643988567601726222010-08-14T15:16:06.947+04:002010-08-14T15:16:06.947+04:00හරි හරි,, වෙල්කම්! වෙල්කම්! කොහෙද පුතේ ගිහින් හිට...හරි හරි,, වෙල්කම්! වෙල්කම්! කොහෙද පුතේ ගිහින් හිටියේ?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-82850319049608792652010-08-14T13:50:11.174+04:002010-08-14T13:50:11.174+04:00සෑහෙන කාලෙකට ඉස්සෙල්ලා කියෙව්වා වගෙ මතකයි ඔය වගෙ එ...සෑහෙන කාලෙකට ඉස්සෙල්ලා කියෙව්වා වගෙ මතකයි ඔය වගෙ එකක්.... ෂුවර් නෑ මේකමද කියලා.. ඒ මොනව වුනත් ආපහු හොයාගෙන කියවන්න හිතුනා විස්තරෙ දැකලා... තැන්කූ කිව්වා විස්තර ටිකට හරි අක්කේ...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-62814159822502066872010-08-14T08:08:25.657+04:002010-08-14T08:08:25.657+04:00@ ඔස්කා, තොරතුරු හොයන වෙලේ මමත් දැක්කා ඔය චිත්රප...@ ඔස්කා, තොරතුරු හොයන වෙලේ මමත් දැක්කා ඔය චිත්රපටිය ගැන, ඉඩක් ලැබුණු වෙලාවක බලන්න ඕනි. පොත බලනකොට මෙච්චර දුක නම් කතාව බලන්න කොහොමත් අමාරු ඇති, බොහොම ස්තූතියි ඔත්තුවට,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-83402434958035002402010-08-14T08:05:27.506+04:002010-08-14T08:05:27.506+04:00@ Ansh, ස්තූතියි ඔබටත් ආවග සටහන් කළාට@ Ansh, ස්තූතියි ඔබටත් ආවග සටහන් කළාටහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-63049503532206317472010-08-14T08:04:11.983+04:002010-08-14T08:04:11.983+04:00@ ෆා, ලස්සන පොතක් නංගි ,හොයාගෙන කියවන්න@ ෆා, ලස්සන පොතක් නංගි ,හොයාගෙන කියවන්නහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-70593918380941613852010-08-14T08:03:11.793+04:002010-08-14T08:03:11.793+04:00@ ප්රියන්ත, ස්තූතියි!! අසඩක් දැන් සිරසෙද කොහෙද ව...@ ප්රියන්ත, ස්තූතියි!! අසඩක් දැන් සිරසෙද කොහෙද වැඩ කරන්නෙ,, අපරාදෙ හොඳ ලේඛකයොහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-79261217447025470122010-08-14T08:01:16.251+04:002010-08-14T08:01:16.251+04:00@ ඉලංදාරියා, ඔබටත් ස්තූතියි ආවග සටහන් කළාට,,,@ ඉලංදාරියා, ඔබටත් ස්තූතියි ආවග සටහන් කළාට,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-64860054836642785942010-08-14T07:57:59.876+04:002010-08-14T07:57:59.876+04:00@ ශාකුන්තල, අහ් ඇත්තද? ලස්සන පොතක්නේ ඒ නිසා ළමයි ආ...@ ශාකුන්තල, අහ් ඇත්තද? ලස්සන පොතක්නේ ඒ නිසා ළමයි ආසා ඇති,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-66775098041072001792010-08-14T07:56:28.628+04:002010-08-14T07:56:28.628+04:00@ shadow, ස්තූතියි මේ පැත්තේ ආවාට,,@ shadow, ස්තූතියි මේ පැත්තේ ආවාට,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-30521938615515905062010-08-13T18:36:19.299+04:002010-08-13T18:36:19.299+04:00ඈන් ෆ්රෑන්ක්ගෙ ජීවිත කතාව කියවල තියනවා.. ඇගෙ ජීවි...ඈන් ෆ්රෑන්ක්ගෙ ජීවිත කතාව කියවල තියනවා.. ඇගෙ ජීවිත කතාව ගැන තියන Anne Frank-The whole story නම් මේ චිත්රපටියත් පුලුවන් නම් බලන්න .. ඇඬෙනවා!<br />http://www.youtube.com/watch?v=XH2HxdnUdWEඔස්කාhttps://www.blogger.com/profile/12349688065154155385noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-68607991362383218632010-08-13T16:53:05.230+04:002010-08-13T16:53:05.230+04:00මමත් මේ පොත කියවා ඇත.
අපූරු පොතක් සහ ශාකුන්තල කිව්...මමත් මේ පොත කියවා ඇත.<br />අපූරු පොතක් සහ ශාකුන්තල කිව්වා වගේ බටහිර රටවල් වල විශය ධාරාවේ අනිවාර්යයෙන් ඇතුලත් අංගයක් මේ පොත.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-20011878271103885252010-08-13T11:28:33.545+04:002010-08-13T11:28:33.545+04:00මම පොඩි කාලේ ඉස්සෙල්ලාම ඈන් ගේ දින පොතේ විස්තර කිය...මම පොඩි කාලේ ඉස්සෙල්ලාම ඈන් ගේ දින පොතේ විස්තර කියෙව්වේ මුතුහර සඟරාවෙන්.. එදා ඉඳලා මමත් මේ පොත කියවන්න ආසාවෙන් හිටියා.. ඒත් බැරි උනා..මේ සටහන කියවලා දැන් ආයෙත් ඒ උවමනාව ඇති උනා..Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-41129634913981362542010-08-13T10:31:22.589+04:002010-08-13T10:31:22.589+04:00"අසඩක් ගේ දිනපොත" මාත් ආසාවෙන් කියවපු එක..."අසඩක් ගේ දිනපොත" මාත් ආසාවෙන් කියවපු එකක් මේ පොතත් ඇරන් වෙලාවක කියවන්න ඕන. හොඳ තොරතුරු ටිකක් නොදැන හිටපු අපට.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-86966875350609607082010-08-13T09:59:52.792+04:002010-08-13T09:59:52.792+04:00තොරතුරු වල්ට ස්තුතියි...ජයවේවා........තොරතුරු වල්ට ස්තුතියි...ජයවේවා........ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-90735213094837528442010-08-13T07:49:36.729+04:002010-08-13T07:49:36.729+04:00බටහිර රටවල් වල පාසල් ඉතිහාස පාඩමේ අනිවාර්යයෙන් ඇතු...බටහිර රටවල් වල පාසල් ඉතිහාස පාඩමේ අනිවාර්යයෙන් ඇතුළත් වන අංගයක් මේ පොත. ළමයිනුත් හරිම ආසයි.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-49021793908152213422010-08-12T17:22:21.278+04:002010-08-12T17:22:21.278+04:00මම පොත නම් කියවලා තියෙනවා..:(....ස්තුතියි තොරතුරුව...මම පොත නම් කියවලා තියෙනවා..:(....ස්තුතියි තොරතුරුවලට.....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com