tag:blogger.com,1999:blog-9140738566400286883.post571090129603187049..comments2023-04-05T12:25:55.762+04:00Comments on පිණි පළස: වැඩි හොඳට,,හරී - පිණිපළසhttp://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-9140738566400286883.post-62219535902451996302012-02-23T11:15:35.679+04:002012-02-23T11:15:35.679+04:00අපේ එකාට කිව්වෙත් ඔහොමයි...ඔය හේතුවටම....අපේ එකාට කිව්වෙත් ඔහොමයි...ඔය හේතුවටම....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-79311140618644396412010-06-29T15:53:18.105+04:002010-06-29T15:53:18.105+04:00ඒකනායක කියන්නෙ නම් හැමෝම කැමති, හරිම හොඳ, හරි සරල ...ඒකනායක කියන්නෙ නම් හැමෝම කැමති, හරිම හොඳ, හරි සරල , අහිoසක මනුස්සයෙක්, ගැමියෙක්,<br /> කුඹුරු වැඩ කරන කාලෙට නිවාඩු ගොඩක් දාලා, ප්රින්සිපල් මැඩම් ගෙන් බැනුම් නම් අහනවා..හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-3393605350247679812010-06-28T17:41:14.365+04:002010-06-28T17:41:14.365+04:00මං දන්න එක යුනිවසිටි එකක පියෙන් කෙනෙක්ව හැඳින්නුවේ...මං දන්න එක යුනිවසිටි එකක පියෙන් කෙනෙක්ව හැඳින්නුවේ පොෆා කියලයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-82967356387552131412010-06-27T21:27:45.157+04:002010-06-27T21:27:45.157+04:00අපේ ඉස්කෝලෙ හිටපු පියන්ව අපි හැඳින්නුවෙ 'vice ...අපේ ඉස්කෝලෙ හිටපු පියන්ව අපි හැඳින්නුවෙ 'vice Principal' කියල. මොකද මිනිහ ඒ තරමටම හිතට අරන් හිටියෙ.පාඨකයාhttps://www.blogger.com/profile/16879170382530721433noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-24853683272691871782010-06-24T10:28:54.873+04:002010-06-24T10:28:54.873+04:00හි හි අමූලික ඇත්ත,,,, උගන්නන්න කලින් නේ අපි ඉගෙන ග...හි හි අමූලික ඇත්ත,,,, උගන්නන්න කලින් නේ අපි ඉගෙන ගන්න ඉස්කෝලෙ ගියෙ..<br />මම නම් හිතන්නෙ නැගිට්ටෙන්නෙ බයට වඩා පුරුද්දට !!!!!!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-9684026003815613482010-06-24T08:56:49.662+04:002010-06-24T08:56:49.662+04:00ඔය කිව්වට පොඩි කාලෙ නම් නැගිටින්නේ බයටම. පස්සෙ තමය...ඔය කිව්වට පොඩි කාලෙ නම් නැගිටින්නේ බයටම. පස්සෙ තමයි ආචාර කරන්න් නැගිටින්නේ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-32817815913110032092010-06-22T00:32:10.641+04:002010-06-22T00:32:10.641+04:00මම දන්න විදිහට කොයි ඉස්කෝලෙත් උගන්නන්නේ අවස්ථානුකූ...මම දන්න විදිහට කොයි ඉස්කෝලෙත් උගන්නන්නේ අවස්ථානුකූලව ගුරුවරුන්ට ආචාර කරන්න තමයි මල්ලි,,, good morning,, good afternoon වගේහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-47516352898009092782010-06-21T19:28:47.454+04:002010-06-21T19:28:47.454+04:00අපේ ඉස්කෝලේ නම් පන්තියේදී විතරක් නෙමෙයි පංතියෙන් ප...අපේ ඉස්කෝලේ නම් පන්තියේදී විතරක් නෙමෙයි පංතියෙන් පිටදී වුණත් තමන්ට උගන්වන ගුරුවරයෙක් හරි උගන්වපු ගුරුවරයෙක් හම්බුණොත් ආයුබෝවන් කියන සිරිතක් තියෙනවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-76972373238645329012010-06-21T13:00:01.617+04:002010-06-21T13:00:01.617+04:00හි, හි,,, ඕගොල්ලොත් පියන් පන්තියට එනකොට නැගිට්ටද?හි, හි,,, ඕගොල්ලොත් පියන් පන්තියට එනකොට නැගිට්ටද?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-49519785183319350822010-06-21T07:07:55.572+04:002010-06-21T07:07:55.572+04:00මට ඉස්කෝලෙ කාලෙ මතක් වුණා.මට ඉස්කෝලෙ කාලෙ මතක් වුණා.Tharindu Edirisinghehttps://www.blogger.com/profile/12940283701735485444noreply@blogger.com