tag:blogger.com,1999:blog-9140738566400286883.post6612482871890331825..comments2023-04-05T12:25:55.762+04:00Comments on පිණි පළස: ඇස් - කන් - නාඩිහරී - පිණිපළසhttp://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-9140738566400286883.post-15150371009784758452011-12-12T00:40:10.533+04:002011-12-12T00:40:10.533+04:00පුංචි ළමුන් හරිම කල්පනාවෙන් තේරුම් ගන්න ඕනේ. සමහරව...පුංචි ළමුන් හරිම කල්පනාවෙන් තේරුම් ගන්න ඕනේ. සමහරව්ට ඔවුන් කෙරෙහි අවධානය අඩුවෙන් දැක්වීම ළමයකුගේ ජීවිතය සම්පූර්ණයෙන් නරක පැත්තට යොමුවෙන්න උදව්වක් වෙන්නත් පුලුවන්. සමහර දෙමව්පියොන්ට ළමයි ගැන සොයාබලන්න වෙලාවක් නැතුවත් ඇති.
ඒත් ගුරු මව්පියෝ ළමුන් කෙරෙහි දක්වන සෙනෙහස එහෙම ළමුන්ට මහත් අස්වැසිල්ලක් වෙනවා ඇත්තටම.

ඔබවන් ගුරු මවුන් අපේ අහිංසක ළමුන්ට වඩ වඩාත් ඕන කාළයක් මේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-2542013772028571452010-07-10T10:40:43.591+04:002010-07-10T10:40:43.591+04:00ස්තූතියි මල්ලියේ අදහස් දැක්වීමට,ස්තූතියි මල්ලියේ අදහස් දැක්වීමට,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-21983277300509490232010-07-07T17:37:29.279+04:002010-07-07T17:37:29.279+04:00ඔන්න ආයිත් ආව. සමහර පෝස්ට් කියවන්න මිස් වෙලා තිබුණ...ඔන්න ආයිත් ආව. සමහර පෝස්ට් කියවන්න මිස් වෙලා තිබුණෙ. ඔක්කොම කියෙව්ව. කලින් මම කමෙන්ට් එකක් දාල තිබ්බෙ මට මාස එකහමාරක ගුරු ජීවිතයක් තියනව කියලා. ඒ මම A/L ඉවර වෙලා ප්රතිඵල එනකං මගෙ ඉස්කෝලෙම උප ගුරුවරයෙක් විදිහට සේවය කරා. ඒ කාලෙ තමයි මගෙ ජීවිතයට වැදගත්ම අත්දැකීම් එකතු කරගත්තෙ. ඒ ගැන ළඟදීම පෝස්ට් එකක් දාන්නයි හිතාගෙන ඉන්නෙ.... දිගටම ලියන්නකො...Tharindu Edirisinghehttps://www.blogger.com/profile/12940283701735485444noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-66657230664476762762010-07-07T17:14:46.285+04:002010-07-07T17:14:46.285+04:00මහමෙරක් තරම් ආදරේ තිබුනත් චුට්ටක් වත් දරුවන්ට දැනෙ...මහමෙරක් තරම් ආදරේ තිබුනත් චුට්ටක් වත් දරුවන්ට දැනෙන්න ඇරියෙ නැත්නම් ඒ ආදරෙන් වැඩක් නැහැ,,,,,,,,,,,,, නේද?

ඒ කතාවනම් සහතික ඇත්ත. ළමයෙක්ට දැනෙන්න ආදරේ කරන්න ඕන. එතකොට තමයි ළමයින්ටත් දෙමව්පියො ගැන හැඟීමක් ඇතිවෙන්නෙ.Tharindu Edirisinghehttps://www.blogger.com/profile/12940283701735485444noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-25534984397972271862010-07-07T15:50:02.161+04:002010-07-07T15:50:02.161+04:00@ shadow,
ආදරය, අවධානය, අපි කාටත් ඕනා කරන දෙයක්. ල...@ shadow,
ආදරය, අවධානය, අපි කාටත් ඕනා කරන දෙයක්. ලොකු , පොඩි කියලා නෑ,

@ පිස්සා පලාමල්ල, ඇත්ත,,,,, මේ පොඩි කෙල්ල මල්ලක් අරන් තනියම කඩේ යනවා අපි දවසක් දැක්කා,,පව් තමයි

@ randil, ස්තූතියිහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-70506789305046601712010-07-07T12:11:33.460+04:002010-07-07T12:11:33.460+04:00ඔබතුමිය වන් ගුරුමහත්මීන් අපේ රටට තවත් අවැසියිඔබතුමිය වන් ගුරුමහත්මීන් අපේ රටට තවත් අවැසියිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-30961623065491931242010-07-07T10:50:20.095+04:002010-07-07T10:50:20.095+04:00ඒක මනුස්ස සොබාවය. අපිටත් ඔහොම තමා. පව් පොඩි කෙල්ල....ඒක මනුස්ස සොබාවය. අපිටත් ඔහොම තමා. පව් පොඩි කෙල්ල.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-12587538303701834382010-07-07T10:15:41.905+04:002010-07-07T10:15:41.905+04:00ඇත්තටම ඕවාගෙ වැඩ පුන්චි ඈයො විතරක් නොවෙයි වැඩිහිටි...ඇත්තටම ඕවාගෙ වැඩ පුන්චි ඈයො විතරක් නොවෙයි වැඩිහිටි අය පවා කරනවා මම දැකලා තියෙනවා...ඇත්තටම තවත් කෙනෙකුගේ අවධානය සමහර අයට ඉතාමත් වැදගත්.......:)Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com