tag:blogger.com,1999:blog-9140738566400286883.post7540081658438600210..comments2023-04-05T12:25:55.762+04:00Comments on පිණි පළස: දඟ ළමයි සහ හොඳ ළමයිහරී - පිණිපළසhttp://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-9140738566400286883.post-5064977210787392472010-08-03T23:53:09.687+04:002010-08-03T23:53:09.687+04:00thank you Amila,,,thank you Amila,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-37976960555378200232010-08-03T18:18:56.814+04:002010-08-03T18:18:56.814+04:00හරිම සංවේදී කතා කීපයක්ම තිබුන නිසා මට කමෙන්ට් නොකර...හරිම සංවේදී කතා කීපයක්ම තිබුන නිසා මට කමෙන්ට් නොකර ඉන්න බැරි වුනා. (ලොග් ඕන් නොවී ලියන්න බැරිනම් මම සාමාන්‍යයෙන් කමෙන්ට් කරන්නෙ නෑ.)

දිගටම ලියන්න ශක්කිය ලැබේවා!Contahttps://www.blogger.com/profile/06172667853499719256noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-50396604138050993052010-07-31T16:24:03.056+04:002010-07-31T16:24:03.056+04:00අපෝ මම හරි සැරයි අය්යේ,, බොරු නම් අහන්න ඉස්කෝලෙ ළම...අපෝ මම හරි සැරයි අය්යේ,, බොරු නම් අහන්න ඉස්කෝලෙ ළමයි ගෙන්,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-18023558516042886872010-07-30T18:38:36.565+04:002010-07-30T18:38:36.565+04:00ඔයා හොඳ ගුරුවරියක් බව පේනවා. මටත් හිටියා ඔය වගේ හො...ඔයා හොඳ ගුරුවරියක් බව පේනවා. මටත් හිටියා ඔය වගේ හොඳ ටීචර්ලා ටික දෙනෙක්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-62171891822235640202010-07-28T08:19:14.036+04:002010-07-28T08:19:14.036+04:00ඒක ඇත්තෙයි කියල කියමුකො ,,,ඒක ඇත්තෙයි කියල කියමුකො ,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-67653595199533789972010-07-27T21:00:12.997+04:002010-07-27T21:00:12.997+04:00ලෝකේ තියෙන උතුම්ම වෘත්තීන් දෙක ගුරු වෘත්තියයි වෛද්...ලෝකේ තියෙන උතුම්ම වෘත්තීන් දෙක ගුරු වෘත්තියයි වෛද්‍ය වෘත්තියයි. ඒකෙනුත් උතුම් ගුරු වෘත්තිය. මොකද වෛද්‍යවරයාව ඇති කරන්නෙත් ගුරුවරයෙක්.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-74475170756286539462010-07-26T21:21:24.402+04:002010-07-26T21:21:24.402+04:00අත්දුටුවයි, ප්රත්යක්ශයි මල්ලියේ, ( අපි කවුරුත් ඔ...අත්දුටුවයි, ප්රත්යක්ශයි මල්ලියේ, ( අපි කවුරුත් ඔය ගොඩවල් වලින් එකකට අයිතියි නේ,,, මම කොයිකෙද ?,,,,,,)
ඇත්තටම මීටත් වඩා අනන්ත දුක් විඳින ළමයි කොච්චර ඇද්ද?
ඒ දුක් නොදැක්ක එකමයි කාරියහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-59072863680435733932010-07-26T19:02:31.179+04:002010-07-26T19:02:31.179+04:00ඔය පොතේම ඉන්න අය සහ දඟලන ළමයි ගැන කියපු එක නම් සහත...ඔය පොතේම ඉන්න අය සහ දඟලන ළමයි ගැන කියපු එක නම් සහතිකම ඇත්ත.

අනික් ඒවා බොරු කියනව නෙමෙයි හි හි...

අපි දකින ලෝකෙට වඩා අඳුරු ජීවිත මේ ලෝකේ කොච්චර තියෙද කියල හිතෙනවා.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-27211604151676161652010-07-26T16:43:50.957+04:002010-07-26T16:43:50.957+04:00කියවනකොට ඔයාලාට එහෙම දැනුනා නම් බලං හිටිය අපිට මො...කියවනකොට ඔයාලාට එහෙම දැනුනා නම් බලං හිටිය අපිට මොනවා හිතෙන්න ඇද්ද?
යෝජනාවට බොහොම ස්තූතියි. නිවාඩු අනුමැතිය නැතුව ආව කියලා ආණ්ඩුකාරයා මගේ වැඩ තහනම් කරලා. රස්සාව නම් නැති වෙන්නෙ නැහැ. සේවා කාලය නම් කැඩෙනවා. හිටපු ඉස්කෝලෙටම යන්න පොඩි අදහසක් දැනට නම් තියෙනවා,,, බලමු.
ස්තූතියි කමෙන්ට් එකටහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9140738566400286883.post-6555372262714954862010-07-26T16:28:59.064+04:002010-07-26T16:28:59.064+04:00"ඉන්ටවල් එකට කන්නේ එරමිනියා".. කතාව කියෙ..."ඉන්ටවල් එකට කන්නේ එරමිනියා".. කතාව කියෙව්වම මොනවද වුනා දැනුනා...
ඒක නෙවෙයි මටනම් හිතෙන්නේ අපරාදෙ ගුරුකම අතහැරියේ.... ලංකාවට ගිය දවසට ආපහු උගන්නන්ට තියෙන්නේ... එතකොට අපිට කියවන්ට පුලුවන් වෙයි හොඳ ගුරුවරු ගැන ගෝලයෝ ලියන කතාත්...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.com