පිණි පළස
Showing posts with label
17/12/2000 OUSL GET-TOGETHER
.
Show all posts
Showing posts with label
17/12/2000 OUSL GET-TOGETHER
.
Show all posts
Wednesday, 17 February 2010
සඳුන් සිහිළ
බොහෝ දුර සිට
අත වනා විත් නුඹ මට
සුසුමක් පුදා තිළිණෙට
දුරකට ඇදෙන සඳ
මඟ බලා හිඳිමි මම
පායන තුරා අහසේ
ඒ ලොවට මඟ කියන
නකුල් තරුවම යලිත්,,
දිගු නොවු රැය ගෙවී
බොහෝ කල් ගත වුවද
නුඹ සඳුන් සිහිලයි
තවම මගෙ සිහිනයේ
Older Posts
Home
Subscribe to:
Posts (Atom)