පිණි පළස
Sunday, 11 August 2013
සකි සඳ මිතුරු !
මිතුරු තොමෝ
දුකෙහි සැපෙහි හැර නොයන
නිති ළඟ රැදුණ
අඳුනක සිරි දරන
එළිය නොමැති දා
නුඹවත් නැහැ ලඟින
හේමලයෝ වදනක් දොඩපන් ඉතින
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)