Wednesday 17 February 2010

සඳුන් සිහිළ

බොහෝ දුර සිට
අත වනා විත් නුඹ මට
සුසුමක් පුදා තිළිණෙට
දුරකට ඇදෙන සඳ
මඟ බලා හිඳිමි මම
පායන තුරා අහසේ
ඒ ලොවට මඟ කියන
නකුල් තරුවම යලිත්,,
දිගු නොවු රැය ගෙවී
බොහෝ කල් ගත වුවද
නුඹ සඳුන් සිහිලයි
තවම මගෙ සිහිනයේ

No comments:

Post a Comment