Sunday 11 August 2013

සකි සඳ මිතුරු !

මිතුරු තොමෝ
 දුකෙහි සැපෙහි  හැර නොයන
නිති ළඟ රැදුණ
අඳුනක සිරි දරන
එළිය නොමැති දා
නුඹවත්  නැහැ ලඟින
 හේමලයෝ වදනක් දොඩපන් ඉතින  

4 comments:

  1. තනිවයි උපන්නේ
    තනිවයි මැරෙන්නේ!

    ReplyDelete
  2. වෙල්කම් බැක් ..හරිම සතුටුයි හරීට බ්ලොග් එක මතක් වෙච්ච එක ගැන .....

    ReplyDelete
  3. හ්ම්ම් ලොකු ඉඩෝරයක් තිබිලා පිණි පොදක් වෑටිලා !!

    ReplyDelete
  4. ඕ, කාලෙකින්ම තමා. ඉස්සර තරම් මේ වෙනුවෙන් වැයකරන්න කාලයක් නැහැ මට. බ්ලොග් වලට එන්න බැරුව මොනවදෝ වෙලාත් තිබ්බ මේකට. ඒත් ඉතින් වතුරෙ ඔබපු රබර් බෝල උඩට එනවමනෙ නේද? මේ මං 2003 විදුසර පත්තරේට ලියාපු කවියක් . 2003.10.01 . ආයෙ චුට්ටක් මොඩිෆයි කරා.
    බොහොම ස්තූතියි ඔයාලට, ලංකාප්‍රිය, කතන්දර සහ බින්දි.

    ReplyDelete