Wednesday 17 February 2010

පිණි පළසක් නැත

කඳු වළල්ලෙන් රන් හිරු වැඩියද
පිණි පලසක් නැත සිනා පිපෙන්නට
සඳ තුරුල්ලක් අහිමි තුරු පත්
වියළි සුලඟට දෙරණ සිපගති

1 comment: