Thursday 16 June 2011

සිතිවිලි


මොහොතේ  
                තරු අතර නෙත් රැන්දු
සිත
       ඈත අනන්තේ
පැනයකි  
             ඉම කොහිද අහසේ 
කියාපන් 
            දිදුලන සිකුරු තරුවේ.... ,




මැවෙනා 
           නෙක තරු රටා අතරේ
රන් පැහැ 
              සැමදා සැඳෑ අහසේ
කවියන්
           නොදුටු රුව ලෝකේ
කවුරුන්ද 
             හඬගා කියන්නේ..........................

11 comments:

  1. ලස්සනයි. ඇත්තටම නොදුටු රුව කාගෙද ?

    ReplyDelete
  2. දන්නෑ අනේ..මාත් මේ තාම හොයනව :)

    ReplyDelete
  3. ලස්සනයි කවිය

    ReplyDelete
  4. තාම හොයනවා. අපොයි හමුවූ රුවක් ඔය අපූරුවට තියෙන්නේ..:D
    ලස්සන කවියක්..

    ReplyDelete
  5. ඈත අහසේ දිලෙන තරුව කියාපාන්නේ බලාපොරොත්තුව නොවෙද. ඒ බලාපොරොත්තුවම නේද ජීවිතය ජීවත් කරවන්නේත් ලස්සන කරන්නේත්...

    ලස්සනයි කවි සිතුවිල්ල.

    ReplyDelete
  6. අනේ ඇත්තටම දන්නේ නෑනේ. :D
    ලස්සන කවිය.

    ReplyDelete
  7. @ කස්සා,
    බොහොම ස්තූතියි කස්සො !!
    @ ප්‍රියන්ත,
    මේ එයා ගැන ලිවූ එකක් නෙවේ අයියේ. බොහොම ස්තූතියි.
    @ ඩීන් අයියා,
    බොහොම ස්තූතියි අයියා. ඇත්තටම අයියා මතක් කළ නිසයි මේ පරණ කවියක් පෝස්ට් කරේ.
    @ පොඩ්ඩි,
    බොහොම ස්තූතියි,

    ReplyDelete
  8. තරහවෙන්න එපා කිව්වට
    කවි ලිව්වට අහුල අහුල
    කවි කාරයො මට අපුලයි
    කියන්නේම බොරු බේගල

    ReplyDelete
  9. දැං මේ ලියල තියෙන්නෙ කවියක් නෙමේද? :D

    ReplyDelete
  10. නොදනී විය හැකියි
    සිකුරු තරුවද
    කොහේදෝ කියා
    අනන්තය සිත් ඉමේ

    කවුරු කෙසේ හඬගා කීවද
    නෙක තරු පිරි අහස ද
    මල් ගෙඩි හටගන්නා වසන්තයද
    තම සිතම හැර වෙන කොහිද

    ReplyDelete