නිල් තණ පළස මත
මුදු පිණි බිඳිති විසිරුණ
මේ පිණිපළස මත
යළදු ඉපදුනි මගේ කව් සිත,,,,,,,,,,,
සියොතුන් සරණ විට
කොඳ මල් පිපෙන විට
ගංදෑල ඉවුර ඉම
පිපී සැණසුන
මුදු මෙලෙක් හිත,,,,,,,,,,,,,,,
මුදු සුවඳ හමන විට
පාවී ඇවිත් ඉහිරුණ
හිත පතුල කොනිත්තන
මල් මතකයකි නොමැකෙන,,,,,,,,,,,,
යළි යා නොහැකි ඉම
තරුවක් වී සිනාසෙන
හීනෙන් හිත ගෑව
සුදු සඳුන් සුවඳමය,,,,,,,,,,,,,
ඉහිරි ගිය මුතු පොටෙහි
යළි ගෙතුම් ඇරඹුවෙමි
මගේ සිත් කොදෙව්වෙහි
රජ මැදුර සදන්නෙමි,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Wellcome back . .. !!!
ReplyDeleteඅගෙයි....
ReplyDelete@ duka & soro
ReplyDeletethank you both !!!
ජාලයේ පිටුව වෙත...
ReplyDeleteනැවත සපැමිණ පුරුදු ලෙස..
වදන් අමුණන විට..
පහව යයි වෙහෙස අප හද..
thank you so much priyantha ayya,,,,
ReplyDeleteනියමයි..
ReplyDeletethank you outsider
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා!!!!!!!!!!!!!
ReplyDeletethank you pubuduwaa !!!!!!!!!!!!!
ReplyDeleteසතුටුයි.
ReplyDelete(ඔය සිත් කොදෙව්ව පොඩි ෆයිට් එකක් දීලා පොඩි මහාද්වීපයක් කරමුද?)
අනේ මට නොවැටහුනි ඔබ කියා ඇතිදේ,,,,, ස්තූතියි චාමි
ReplyDeleteහොඳයි හොඳයි බොහොම හොඳයි
ReplyDeleteස්තූතියි ,,ස්තූතියි,,,,මල්ලී
ReplyDeleteහරි අක්කා කවි ලියලා දැක්කෙත් නෑ... ලස්සනයි.. ටැංකියෙන් ගඟට වැටුනම කතා කියන මාළුවා කවි කියන මාළුවෙක් වෙලා... හරි ෂෝක්
ReplyDeletethank you putha,,,, koheda appe gihin hitiye,,
ReplyDelete